මා නුබ නමින් ගායනා කළ ධනන්ජය මතකද
ගායන ශිල්පි ධනන්ජය රූපසිංහ ගේ "මා නුබ නමින්" ගීතය මේ දිනවල සමාජමාධ්‍යයේ ප්‍රචාරණය වෙමින් පවති.....එයට හේතුව උත්සවයකදි නැවතත් එම ගීතය ඔහු විසින් නැවත ගායනා කිරිම නිසාය ..... ආදරේ මතකේ,මාව දන්නෑ ,මා නුබ නමින් ,මන්දෝදරි වැනි ගීත රාශියක් ගායනා කල ජනප්‍රිය ගායන ශිල්පී ධනන්ජය රූපසිංහ මේ දිනවල හැමෝටම හුරු පුරුදු ඒ හඩ දිගු නිහැඩියවකින් පසු නැවතත් සමාජමධ්‍යට එකතු කර තිබෙනවා... පහතින් එම විඩියෝව..... ...