Posts

රාගම වල්පොල සමනළ නර්ථන කණ්ඩායම

Image
  මෙවර වල්පොල රාගම පොසොන් මහා පෙරහැර පසුගිය ( 9 ) වන දින ඉතා උත්සවාකර්ශයෙන් පැවැත්වුණි...මෙම පෙරහැරේ මූලික සංවිධානය වනුයේ වල්පොල රාගම විමලරත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් මහා විහාරස්ථානය කේන්ද්‍ර කොට පැවැත්වෙන  බලාභිවෘධිවර්ධන පෙරහැර සමිතිය විසිනි..මෙවර 96 වන වරට පැවැත්වු මෙම පෙරහැර උඩරට,පහතරට,සබරගමු යන අංග වලින් සමන්විත අලංකාර පෙරහැරක් පැවැත්වුණි. *.මෙවර පෙරහැර මංගල්‍යය තුළ ප්‍රේක්ෂකයා ගේ නෙත් පිණවන අපූරු නර්තනයක් දැක බලාගන්න අවස්ථාව උදා උනා...ඒ තමයි නර්තාණාචාර්‍ය ,රාජ්‍ය සම්මානලාභි ,නර්ථනාභිශේක ගුරු දෙපලක් වන නිලක්ෂි නිමේෂිකා සහා ධනන්ජය රූපසිංහ යන ගුරු දෙපළ යටතේ නිර්මාණය වු සමනළ නර්ථනයයි...මෙමෙ නර්තනය විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන නිර්මාණය කරන නර්තනයක් වන අතර මෙය දර්ශණය වු වහාම අපට මතක් වන්නේ කතරගම මොණර නර්තනයයි..මෙම නර්තනයේ විශාල සමනළ පිලක් සහිත අලංකාරය ප්‍රකාශ කරන විශ්මිත නර්තනයක් වුවා නිසකයි.. *.නර්තන ගුරු දෙපලක් ලෙස වසර ගණනක පළපුරුද්ද සහිත ලංකාවේ නර්ථන කරලියේ විශේෂ වෙනස්කම් රැසක් කරපු ගුරු දෙපළක් ලෙසද ..කුලසිරි බුදවත්තයන්ගේ ගුරු ගෝල පරම්පරාවේ ශිල්පිණියක් වන අතර මේ වන විට ...

ධනන්ජය රූපසිංහ ගේ "මාව දන්නෑ "

Image
 ගායන ශිල්පී ධනන්ජය රූපසිංහ ගේ නවතම ගීතය "මාව දන්නෑ" ගීතය සමගයි අද අපගේ සුහද කතා බහ..... 1/ ඉතින් ධනන්ජය කොහොමද මේ දවස් වල සංගීත ජීවිතය ? ඇත්තටම ගොඩක් හොදයි..අලුත් නිර්මාණ කිහිපයක් සූදානම් කරලා තියෙනවා මේ වෙනකොට..ඉදිරියේදි හොද නිර්මාණ ටිකක් රසිකයන්ට අහන්න පුලුවන් වේවි.. 2/ මොකක්ද මේ "මාව දන්නෑ " ගීතය ? ඔව් මේ ගීතය ඇත්තම නිර්මාණය කරලා තිබුණ ගීතයක් වගේම හදිස්සියේම රසිකයන්ට තිලිණ කරපු ගීතයක්..මේක නිර්මාණය උනේ 2018..පද රචනය සත්සර කසුන් මිත්‍රයාගේ...සංගීතය අමිත් ගුරු...මේ වෙනකොට නැවතත් සූදානම් කරමින් ඉන්නවා අලුත් විදිහකට මේ ගීතය අහන්න දෙන්න. 3/ පරණ ගීත වලට නව සංගීතය එකතු කිරිම ගැන ඔබේ අදහස කුමක්ද.? ඇත්තටම ඒක හොද වැඩක්..මොකද අපි ගීත 5ක් නිර්මාණය කලොත් ඒකෙන් එකක් හරි හැලෙන්න බලනවා..ඒ හැලුණු ගීතය කාලයත් සමග ඉදිරියට එන ප්‍රමාණය වැඩ් වෙනවා..හැම ගායන ශිල්පියෙක්ම මේ වෙනකොට එහෙමයි...ඇත්තම රසිකයන්ට ඒක හොද වැඩක්...හැම කෙනෙක්ම ආසයි ඔනීම දේයක් අලුත් විදිහට අහන්න 4/ ඔබේ සංගීත ගමන ආරම්භ වන්නේ Reality වැඩසටහනකින්ද ? ඔව් ..අනීවාර්‍යෙන්..ස්වර්ණවාහිනි Singing Star වැඩසටහනට සහභාගි උනා..ඒ ව...

අසිරිමත් කූරගල වෙසක් කළාපය 2024

Image
  අසිරිමත් කූරගල වෙසක් කලාපය 2024 මෙවරත් උත්සවශ්‍රියෙන් පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විට සුදානම් වෙමින් පවති ......                                                                                      නෙල්ලිගල ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනා ව පරිදි මැයි මස 23,24,25,26,27 , දින 07ක් පුරාවට මේ උත්සවශ්‍රිය මුලු මහත් ලන්කාවාසී සියළුම දෙනාට වැද පුදා ගන්න  අවස්ථාව සළසා දී තිබෙනවා.... ...                                                                                                                ...

මා නුබ නමින් ගායනා කළ ධනන්ජය මතකද

Image
  ගායන ශිල්පි ධනන්ජය රූපසිංහ ගේ "මා නුබ නමින්" ගීතය මේ දිනවල සමාජමාධ්‍යයේ ප්‍රචාරණය වෙමින් පවති.....එයට හේතුව උත්සවයකදි නැවතත් එම ගීතය ඔහු විසින් නැවත ගායනා කිරිම නිසාය .....                                                                   ආදරේ මතකේ,මාව දන්නෑ ,මා නුබ නමින් ,මන්දෝදරි වැනි ගීත රාශියක් ගායනා කල ජනප්‍රිය ගායන ශිල්පී ධනන්ජය රූපසිංහ මේ දිනවල හැමෝටම හුරු පුරුදු ඒ හඩ දිගු නිහැඩියවකින් පසු නැවතත් සමාජමධ්‍යට එකතු කර තිබෙනවා...                                                                                 පහතින් එම විඩියෝව.....                      ...