අසිරිමත් කූරගල වෙසක් කළාපය 2024
අසිරිමත් කූරගල වෙසක් කලාපය 2024 මෙවරත් උත්සවශ්‍රියෙන් පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විට සුදානම් වෙමින් පවති......
නෙල්ලිගල ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනා ව පරිදි මැයි මස 23,24,25,26,27 , දින 07ක් පුරාවට මේ උත්සවශ්‍රිය මුලු මහත් ලන්කාවාසී සියළුම දෙනාට වැද පුදා ගන්න අවස්ථාව සළසා දී තිබෙනවා....... එදිනට ,
උතුම් සර්වර්ඤ්ඤ කේෂ ධාතුන් වහන්සේලා සහ නිකෙලෙස් මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනාව,දිනපතා සීල භාවනා වැඩසටහන් සහා පිංකම්,වෙසක් තොරණ,පහන් කූඩු තරග,වෙසක් සැරසිලී වැනි සියළුම දේ මේ දින 07 පුරාවට ඔබට දැක බලා ගැනිමේ අවස්ථාව ඔන්න කූරගල ආවොතින් තිබෙනවා...... මතකනේ දවස, මැයි 23,24,26,26,27...... අපේ වෙසක් මංගල්‍යයට අපි පිළිවෙත් පුරමින් මෙදා සැරෙත් "කූරගල" ට රොද බදිමු.....







Comments
Post a Comment